Posts

Showing posts from March, 2013

Boy-cott Sirasa News First

Image
DONT WATCH Sirasa News First has become a very unprofessional, biased channel. So ironical that they ask the viewer to decide what they report. Sirasa has already decided what viewers should decide. News is heavy with propaganda. Shameless media behaviour.   Only alternative at this point is Ada Derana. 

ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක්

ඇමතිතුමෙක් සිය පුත්‍රයාගේ ගුරුවරියට ලියූ ලිපියක් දයාබර ගුරුතුමිය වෙත, ලොව සියලු දෙනාම රජ වන්නේ යහපත් රාජ්‍ය පාලකයන් යටතේය, නුවණින් ඒ පාලකයන් සවිමත් කිරීම අදියුම් දෙන්නන්ගේ ශක්තියෙන් බව ලොවම දන්නා කරුණකි. එබැවින් යහපත් රාජ්‍ය පාලකයෙක් වන්නට සිටින මාගේ පුත්‍රයාට මේ තතු කියාදීම ඔබ සතු යුතුකමක් මෙන්ම එය ඔබට මතක් කිරීම මා සතු වගකීමකි. කුඩාකල පටන් රිදී හැන්ද මුවේ තබා පැමිණි රජ පැටියන්ට මහපොලවේ කර්කශ්ඨක බව උරුම නැති බව මාගේ පුත්‍රයාට කියාදෙන්න. අතට පයට දැසි දස්සන් ගෙදර සිට මිදුලට යාමටත් යාන වාහන ලැබෙන්නේ පෙර පිනෙන් සහ සිය පියාගේ මානව දයාව හා කැපවීම නිසාවෙන් බව ඔහුට කියා දෙන්න. කිසි විටක සාමාන්‍ය පන්තියේ මිතුරන් ආශ්‍රය නොකිරීමටත් හැකිතරම් ව්‍යාපාරික පන්තියේ හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ නැතිනම් නමගිය අපරාධකාරයන් මට්ටමේ මිතුරන් පමණක් ආශ්‍රය කිරීමට ඔහුට මග පෙන්වන්න, එය අදටත් වඩා හෙටට ඔහුට මහා ශක්තියක් සහ පසුපසින් පැමිණෙන් බලමුළුවක් වනවා නියතය. මේ ආසනය ඔහුගේ දේපල බවත් මේ දිස්ත්‍රික්කය ඔහුගේ ඉලක්කය බවත් ඔහුට පෙන්වා දෙන්න, දේපල මතින් ඉල්ලක්ක වෙතට පිය මනින්නට ඉදිරියට එන කිසිඳු බාධකයකට එම ගමන
Image
I did not want these red lines. They are not really lines. They are spaces between the divs. Red is the color I set for the container div inside which other divs rest.  Unwanted spaces between the div tages totally confused me. They appeared on every browser. Made me think that I know nothing about HTML/CSS. Made me feel like an incompetant loser. I was frightened. Disillusioned. Frustrated. nuff said.  paragraph tag is the culprit.  Put this awesome little code in your CSS.  p { padding: 0; margin-top: 0; margin-right: 0; margin-bottom: 1em; margin-left: 0; } TADA. Spooky spaces gone.