Posts

Showing posts from June, 2022

Sinhala-English translation of SL government jargon

Sinhala-English translation of SL government jargon Calendar year - ලිත් වර්ෂය Chapter - පරිච්ඡේදය  Efficiency Bar Examination -  කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය Establishments Code - ආයතන සංග්‍රහය Employment Contract - සේවා නියුක්ති ගිවිසුම Interim allowance - අන්තර් දීමනාව Provisions - විධිවිධාන  Procedural Rules - පටිපාටික රීති Remuneration - පාරිශ්‍රමිකය   Sri Lankan Official Languages Policy - රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය Director General at Department of Pensions - විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක Public Officers' (Security) Ordinance - නිලධාරින්ගේ (ඇප) ආඥාපනත For necessary action (FNA) - අවශ්‍ය කටයුතු සඳහා (අ. ක.ස.) State Counsel - රජයේ අධිනීතීඥ Scheme - පටිපාටිය Section - වගන්තිය Volume - කාණ්ඩය Wages board - පඩි පාලක සභාව Other words and phrases Gender - පුමිතිරිබව Note:  ස්ත්‍රී පුරුෂ සමාජභාවය is not a good translation of the word "gender" as it limits the spectrum of genders to male and female.  Difficult, most difficult and isolated schools - දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල